රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අයවැය වාර්තාව 01 2021
අයවැය ඇස්තමේන්තු ගණනය කිරීමේදී පදනම් ලෙස යොදා ගන්නා මූල්‍යමය, ආර්ථිකමය හා රාජ්‍ය මූල්‍ය පිළිබඳ උපකල්පන ඇගැයීමට ලක් කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අයවැය සම්බන්ධයෙන් සම්පාදනය කෙරෙන වාර්තාවකි.
පිටුවෙහි PDF දර්ශනය