රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුදල් අමාත්යාංශය වාර්ෂික වාර්තාව2016
මුදල් අමාත්‍යංශයේ මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය හා අනෙකුත් ආශ්‍රිත දත්ත පිළිබඳ සමාලොචනයක් සහ තෝරාගත් වර්ෂය සඳහා විදසුන්. අදාළ වර්ෂය සඳහා අමාත්‍යංශයේ රාජ්‍ය මූල්‍ය ආශ්‍රිත කාර්ය සාධනය, එහි මූල්‍ය ප්‍රකාශනයන් හා ආශ්‍රිත සටහන් මෙන්ම විගණකාධිපතිගේ වාර්තාවද මෙම ලේඛනය මඟින් ඉදිරිපත් කෙරේ. එලෙසම, එමඟින් සාර්වආර්ථිකමය දළ විශ්ලේෂණයක් මෙන්ම සාර්ව ආර්ථිකමය සහ රාජ්‍ය මූල්‍ය යන අංශ දෙක පිළිබඳ දත්ත හැරුණු කොට අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමාලෝචනයක්ද ලබා දේ.
පිටුවෙහි PDF දර්ශනය