මාතෘකා
ගවේෂණය කරන්න
විදසුන්
ඉටු කළ යුතු මුළු කැපවීම් ගණන 110කි එයින් 62ක් 2024 මාර්තු වන විට ඉටු කළ යුතු වේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ 'පළමු වාරය' තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත. මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ. එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත. ඉතිරි 13 ‘ඉටු නොකළ' කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දත්ත
වාර්තා
පනත් සහ ගැසට් පත්‍ර
විදසුන්
ඩෑෂ්බෝඩ්
Annual Budget Dashboard
අයවැය පොරොන්දු
Fiscal Indicators
ඉන්ධන මිල නිරීක්ෂණ ට්‍රැකරය
IMF මීටරය
යටිතල පහසුකම් විපරම
PF වයර්
අපි ගැන
SIN
English
සිංහල
தமிழ்
;
Thank You
රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
නිවස
PF වයර්
PF වයර්
වීශේෂාංග
Siyambalapitiya reveals multilateral debt repayments continue
State Minister of Finance Ranjith Siyambalapitiya disclosed that Sri Lanka repaid $2.5 billion of multilateral debt last year. This w...
2024-05-04
Daily FT
වැඩිදුර කියවන්න
තෝරාගැනීම
මාතෘකාව
2021 අයවැය
2022 අයවැය
2023 අයවැය
2024 අයවැය
International Monetary Fund
Articles
ආදායම
වියදම
ණය
සේවක අර්ථසාධක අරමුදල
මූල්‍යකරණය
කෘෂිකර්ම හා වාරිමාර්ග
සිවිල් පරිපාලනය
ආරක්ෂාව හා මහජන සාමය
අධ්‍යාපනය
බලශක්තිය සහ ජල සැපයුම
පරිසරය
සෞඛ්‍යය
සමාජ ආරක්ෂණය සහ සුභසාධනය
ප්‍රවාහනය සහ සන්නිවේදනය
නාගරික සංවර්ධනය සහ නිවාස
LKR allowed to ‘free float’ – CBSL
It has been decided to let the LKR to ‘free float,’ since yesterday (9) evening, following CBSL’s meeting with bankers, the CBSL sources said. Meanwhile, the Ministry of Finance on the same day announced to provide a specia...
2022-03-10
Ceylon Today
වැඩිදුර කියවන්න
SL sees small dip in forex reserves in Feb
Sri Lanka’s central bank said foreign currency reserves dropped to $2.31 billion by the end of February, a level that could provide a month’s breather in efforts to lure investment and curb imports to ensure debt repayments durin...
2022-03-10
Daily FT
වැඩිදුර කියවන්න
India gives US$500mn credit line, hopes to end fuel shortages
India has given effect to the a 500 million US dollar credit line using which Sri Lanka can import oil, as money printed to keep rates low, boosted imports to record levels, triggering forex shortages and made it difficult to import oil.
2022-03-10
EconomyNext
වැඩිදුර කියවන්න
Sri Lanka seeks US$ 300 mn Credit Line from Russia
The Sri Lankan envoy in Moscow, Prof. Janitha Liyanage yesterday said that Sri Lanka has sought a US$ 300 million Credit Line from Russia to purchase crude oil, gas and coal.“We have made a request to the Russian Government through the...
2022-03-05
Ceylon Today
වැඩිදුර කියවන්න
page
79
of
118
‹
1
2
...
79
...
117
118
›