රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
මුදල් අමාත්යාංශය පූර්ව මැතිවරණ අයවැය ස්ථාවරය 2015
අදාළ මැතිවරණ වර්ෂය තුළ ඉදිරිපත් වී ඇති සියළු යෝජනා හා ඒ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් රජය පසුවන තත්ත්වයද මේ තූළ සටහන් වී ඇත. ලේඛනය මුද්‍රණය වන වසරේදී පැවැත්වෙන මහ මැතිවරණයකට පෙර රට ආර්ථිකමය වශයෙන් පසුවන තත්ත්වය පිළිබඳ මෙමඟින් දැක්වේ.
පිටුවෙහි PDF දර්ශනය