රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
ශ්‍රී ලංකාවේ මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායිතා වාර්තාව 2018
මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහා මෙම ස්ථාවරත්වය කෙරෙහි බලපාන විපර්යාසයන් හා සාධකවල ඇගැයීමකි. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳවත් අදාළ කාලසීමාව තුළ එම ස්ථාවරත්වයට බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් තිබූ ජාත්‍යන්තර මෙන්ම මෙරට විපර්යාසයන් පිළිබඳවත් විස්තීර්ණ ඇගැයීමක් මෙම ලේඛනය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරයි.
පිටුවෙහි PDF දර්ශනය