රාජ්‍ය මූල්‍ය දත්ත හා විශ්ලේෂණයන් සඳහා
නිදහස් හා විවෘත ප්‍රවේශය
data-chart
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව ක්‍රියාකාරී සැලැස්ම 2021
අදාළ වර්ෂය තුළ ඉටු කිරීමට නියමිත ව්‍යාපෘති / ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක දළ සටහනක් සහ සමාලෝචනයකි. දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම මඟින් එම වර්ෂය තුළ ඉන් සිදු කිරීමට නියමිත ව්‍යාපෘති හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් දක්වා ඇත. වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම සහ කාලසීමා සහිත ක්‍රියාකාරී සැලැස්මද මෙම ලේඛනයට ඇතුළත් ය.
පිටුවෙහි PDF දර්ශනය
භාගත කිරීම සිදු කර යුත්තේ